House Servant

Location on : Nugegoda


Employer:

Private Company

Role:

House Servant

Job type:

Full Time

Salary per month:

RS.50,000

Required education:

Need Experience

Gender:

Male / Female

Location:

Nugegoda

Phone No:

About the Role:

⭕House Servant 💢නුගේගොඩ පිහිටි පෞද්ගලික ආයතනයක සභාපතිවරයෙකුගේ නිවස සඳහා ගෘහ සේවිකාවක් අවශ්‍යයි. 🔰වයස අවුරුදු 55 ට අඩු, පවුල් ප්‍රශ්න නොමැති, විශ්වාසවන්ත සිංහල බෞද්ධ කාන්තාවක් විය යුතුය. ✅මසකට දින 4ක් නිවාඩු ලබා දෙනු ඇත. කෑම, බීම සහ නවාතැන් පහසුකම් නොමිලේ සපයනු ලැබේ. ▶️අනුරාධපුර, පොළොන්නරුව හා කුරුණෑගල දිස්ත්‍රික්ක වලින් අයදුම්කරුවන්ට ප්‍රමුඛත්වය ලබා දෙනු ලැබේ. 🛑වැටුප රු. 50,000/- කි. Location :- Nugegoda 📲විමසීම් සඳහා: 0771488881 සුධර්ම