🔰ඇසුරුම් සේවක සේවිකා ස්ථිර රැකියා - හංවැල්ල
Location on :
Hanwella
Employer:
Packing Company
Role:
🔰ඇසුරුම් සේවක සේවිකා ස්ථිර රැකියා - හංවැල්ල
Job type:
Full Time
Salary per month:
60000 -65000
Required education:
Gender:
Male or Female
Location:
Hanwella
About the Role:
ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ අත්වැසුම් ආයතනයක ඇසුරුම් අංශයේ විශේෂ
🔰ඇසුරුම් සේවක සේවිකා ස්ථිර රැකියා හංවැල්ල -
🏮ඔබත් රැකියා විරහිත තරුණයෙක් තරුණියක් නම් එන්න අප හා එක්වන්න
🛑හංවැල්ල පිහිටි ප්‍රධාන පෙලේ නිෂ්පාදන සමාගම් සදහා ඇති පුරප්පාඩු සදහා නවක සේවක මහත්ම මහත්මීන් බදවා ගනු ලැබේ
රැකියා අවස්ථා
ඔබට ස්ථිර පත්වීම්
ලැබේ.
💰වැටුප රු. 60,000/- සිට ඉහලට
🟣ප්‍රවාහන පහසුකම්,
නවාතැන් පහසුකම්,
උදෑසන, දිවා ආහාර පහසුකම්, සාධාරණ මුදලකට සැපයේ.
💰තාවකාලික සේවයට දිනක වැටුප ඔබට රු. 2000/- කි.
✅ හංවැල්ල ප්‍රදේශයේ පිහිටි ආයතනයට ඔබත් අප හා එක්වන්න.
👉වයස අවුරුදු 18 - 40
👉උප්පැන්න සහතිකය
👉ග්‍රාමසේවක සහතිකය
👉චරිත සහතිකය
👉ID Card එක
👉ලංකා බැංකුවේ
👉තමාගේ බැංකු ගිණුම
👉ඉහත සියළුම සහතික වල පිටපත් 01 බැගින්
✅සුදානම් කර ගන්න
අතිකාල සේවා මුර වල යෙදීමේදී අහාර සහ ප්‍රවාහන පහසුකම්
නොමිලේ සැපයේ.
💰වැටුප අතිකාල දීමනා සමග
60000-65000 සිට ඉහලට
Contact:-
077 8897244
071 1691045
076 1815023