Driver

Location on : Meegoda


Employer:

Private Company

Role:

Driver

Job type:

Full Time

Salary per month:

Interview

Required education:

Need Experience

Gender:

Male

Location:

Meegoda

Phone No:

About the Role:

💢මීගොඩ ප්‍රදේශයේ පිහිටි බිම් ඇතුරුම් ගල් (Interlock) නිෂ්පාදන හා බෙදාහැරීමේ ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ සමාගමකට පහත තනතුරු සඳහා කාර්ය මණ්ඩලය අවශ්‍ය කර ඇත. * බර වාහන රියදුරන් * රියදුරු සහායකවරුන් තෝරාගනු ලබන අය විසින් ගල් පැටවීම, බෑම සහ දෛනික බෙදාහැරීම් කටයුතු සිදු කළ යුතු වේ. ඉහළ හා ආකර්ෂණීය වැටුප්, ආහාර පහසුකම් සහ නවාතැන් පහසුකම් සපයන අතර, හිතකර හා ආරක්ෂිත වැඩ පරිසරයක් යටතේ වැඩ කිරීමට කැමති ඔබ ඉක්මනින් අමතන්න. දුරකථන අංක: 0777886691