Wealth Planner and Manager

Location on : Moratuwa, Colombo


Employer:

Private Company

Role:

Wealth Planner and Manager

Job type:

Full Time

Salary per month:

Interview

Required education:

Need Experience

Gender:

Male / Female

Location:

Moratuwa, Colombo

Phone No:

About the Role:

Wealth Planner and Manager 2026 රක්ෂණ වෘත්තිකයින්ගේ හැරවුම් ලක්ෂය ඔබත් කෙටි කාලීන හෝ දිගු කාලීනව රක්ෂණ ක්ෂේත්‍රයේ නියැලෙන අලවිකරුවෙක්ද? මේ සුවිශේෂී අවස්ථාව පැහැර නොහරින්න. * MDRT ලාභීන්ට අසමසම වරප්‍රසාද රැසක් * රක්ෂණ වෘත්තිකයන්ට තවත් විශේෂ වරප්‍රසාද * කළමනාකරුවන්ට ඇදහිය නොහැකි ප්‍රතිලාභ අඛණ්ඩ උසස් වීම් හා විශේෂ ඇගයීම් * යුරෝපා සංචාර ඇතුළු තවත් විශේෂ දීමනා ඉහල කළමනාකාරීන් සමග සම්මුඛ පරීක්ෂණ සදහා අදම වේලාව වෙන් කරවා ගන්න. අමතන්න . ආසිරි මෙන්ඩිස් 071-4060579 හර්ෂණී නිසංසලා 0770586343